ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගය 30 දා

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ 2018 අධ්‍යයන වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා පවත්වනු ලබන තරග විභාගය- 2017 විභාගය ලබන 30 වැනිදා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සියලුම අයදුම්කරුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර‍ පසුගිය 15 වැනි දා තැපැල් කර යවා ඇති අතර ප්‍රවේශ පත්‍ර‍ සම්බන්ධයෙන් යම් විමසීමක් වෙතොක් පහත … Continue reading ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගය 30 දා